නවසීලන්තයේ මහමෙව්නාව අසපුව මඟින් පවත්වාගෙන යන නිල WhatsApp එකමුතුවකි.  ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුව මඟින් සිදු කරන ධර්ම දේශනා/ වැඩසටහන් සහ පිංකම් ගැන දැනුවත් වීමටත් දහම් කරුණු ඉගැනීමටත් මේ ඔස්සේ ඔබට අවස්ථාව උදාවේ. ඔබත් නවසීලන්තයේ වාසය කරන කෙනෙකු නම් ඔබටත් අපගේ WhatsApp එකමුතුවට සම්බන්ධ විය හැකියි.  🙏🙏🙏

නවසීලන්තයේ මහමෙව්නාව අසපුව මඟින් පවත්වාගෙන යන නිල WhatsApp එකමුතුවකි.  ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුව මඟින් සිදු කරන ධර්ම දේශනා/ වැඩසටහන් සහ පිංකම් ගැන දැනුවත් වීමටත් දහම් කරුණු ඉගැනීමටත් මේ ඔස්සේ ඔබට අවස්ථාව උදාවේ. ඔබත් නවසීලන්තයේ වාසය කරන කෙනෙකු නම් ඔබටත් අපගේ WhatsApp එකමුතුවට සම්බන්ධ විය හැකියි.  🙏🙏🙏

ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුවට ස්ථිරව නිවසක් සහිත භූමිභාගයක් මිලදී ගැනීම වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම පුණ්‍ය ව්‍යාපෘතියට පින්වත් ඔබටත් දායක විය හැකියි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

Two Children's Dhamma Schools

For Children in Auckland
Sundays 8:30–10:30 AM

For Children in New Zealand outside of Auckland
Sunday PM

What is
Buddhism

There is a great deal of suffering in the life of anyone who was born to this world. Buddhism helps understand this reality and reveals the one and only path to free one’s self from this entire suffering. Buddhism is the Dhamma that consists of discourses preached by the Buddha. The Dhamma was well taught with a comparable beginning, middle, and an end. Irrelevant of the time of practising, the Dhamma can be understood in this very own life. Anyone can be asked to come and witness it. Like a person uses a mirror to see the reflected image of himself, a disciple needs to see his/her own life with the mirror of Dhamma. One of the main characteristics of the Dhamma is its ability to open/prepare someone’s mind to realize it according to the person’s wisdom. This is why the Dhamma is remarkable and esteemed.

about us

Mahamevnawa
Buddhist Monastery

Mahamevnawa is an organization of monasteries established for the sake of spiritual development of human beings through the teachings of the Sakyamuni Buddha who was born in 500 B.C. Our only wish is to give you spiritual help in order to make your mind pure which is useful for the realization of Nibbana: the unbounded liberation. Now we have already established over 80 branch monasteries to give you more space to practice spiritual life. In this purpose, there are thousands of people who have joined with us to practise this joyful spiritual life together. Now, we have spent 20 years with you, with our pure service.