උත්තම ආරාම පූජා

ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුවෙන් සිදුකරන ශාසනික සේවාවන් තවදුරටත් පහසුවෙන් සිදු කරගෙන යාමටත්, මහ සඟරුවනේ පහසුව පිණිසත් ස්ථීර භූමියක් මිලදී ගැනීම වෙනුවෙන් අවශ්‍ය මූලික මුදල සපයා ගැනීම සඳහා ආරම්භ කරන ලද උත්තම ආරාම පූජා පුණ්‍ය ව්‍යාපෘතිය

Monthly Donation

Registering as a monthly donor to support the expenses for members of Maha Sanga resident at Mahamevnawa Buddhist Monastery New Zealand.

Donate Now

Donation towards the progress of Mahamevnawa Buddhist Monastery Auckland