ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිරි පැවැත්මට දායක වීමට කැමති ඔබ සඳහා..!

නවසීලන්ත වාසී සැදැහැවත් බෞද්ධ ජනයාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රි සද්ධර්මයෙන්
පිහිට සලසාලන අරමුණින් ආරම්භ කරන ලද ඕක්ලන්ඩ්
 මහමෙව්නාව භාවනා අසපුව  මේ වන විට පින්වත් ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන්   උතුම් ශාසනික මෙහෙවරක් සිදුකරමින් පවතියි. 
 බොහෝ දෙනෙකුට යහපත සලසාලන
මෙම ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුව පවත්වාගෙන යාම සඳහා         

“මාසික සංඝෝපස්ථාන දායකත්වය”

නමින් ඔබට මාසිකව ආධාර ලබාදිය හැකි ක්‍රමයක් හඳුන්වා දී ඇත.  (අසපුවේ මාසික කුලිය පියවීමටත්, ජලවිදුලි පහසුකම් ආදියටත්,
සංඝෝපස්ථාන සඳහාත්, ස්වාමින් වහන්සේලාගේ වීසා, ගුවන් ගමන් ටිකට් පත් ආදි වියදම් පියවීමටත් ) එය මහත් උපකාරී වේ.

මේ සඳහා සම්බන්ධ වන ඔබට ඔබගේ දායකත්වය මාසිකව කොටස් වශයෙන් ලබාදිය හැකිය.

ඔබ විසින් බොහෝ වෙහෙස මහන්සි වී උපයන ධනයෙන් මාසිකව යම් මුදලක් මේ වෙනුවෙන් පරිත්‍යාග කළ හැකියි. ඔබට දායකත්වය බාරගත හැකි කොටස්වල වටිනාකම

NZD 40 / 80 /120  Other

වශයෙන් වේ. (එසේ නැතිනම් තමන්ට හැකි අයුරින් එය වෙන් කරගත හැකියි).

ඒ සඳහා වන මුදල් දායකත්වය සතිපතා හෝ මාසිකව පරිත්‍යාග කළ හැකියි. 

ඔබ විසින් වෙහෙස මහන්සි වී උපයන මුදලින් මාසිකව යම් මුදලක් පරිත්‍යාග කරමින් ඕක්ලන්ඩ් මහමෙව්නා භාවනා අසපුවෙන් සිදුකරනු ලබන ශාසනික සේවාවන්ගේ කොටස් කරුවෙකු වීමට පින්වත් ඔබට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

(පින්වත් ඔබත් මේ සඳහා දායක වීමට කැමති නම් වැඩි විස්තර ලබා ගැනීමට පහත පෝරමය පුරවා අප වෙත යොමු කරන්න.)

    Amount (පින්වත් ඔබ විසින් භාරගැනීමට බලාපොරොත්තුවන මාසික ආධාර ප්‍රමාණය පහතින් සදහන් කරන්න.)

    Pay By

    Indeed this is a rare opportunity of human life to support the wellbeing of members of MahaSanga who are residents at Mahamevnawa Buddhist Monastery in Auckland, New Zealand. Your donations will be used to support the wellbeing of resident monks and operational costs

    Account Details

    ඔබ විසින් මාසික සංඝෝපස්ථාන අරමුදල වෙනුවෙන් මුදල් පරිත්‍යාගය ගිණුමට බැර කරන්නේ නම් මුදල් තැන්පත් කළ පසු ලැබෙන රිසිට්පත, ඔබගේ නම, දුරකථන අංකය සමග info@mahamevnawa.co.nz යන අපගේ ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. 

    • Bank Account No. :-  06 – 0172 – 0819872 – 01
    • Bank Account Name      :-  MAHAMEVNAWA DHAMMA CIRCLE
    • Bank                                :-  ANZ
    • Reference                       :-  D – 0000 (This will be emailed to you)
    • ANZ Bank New Zealand Limited SWIFT code :- ANZBNZ22
    • විමසීම් – භාණ්ඩාගාරිකතුමා (චානක සොයිසා) – +64 21 138 7391
    • අනුශාසක ස්වාමින් වහන්සේ (ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුව – +64 21 264 8748

      Trust Registration Number: CC52258
      IRD : 117-447-030