ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරන පින්බර වෙසක් මංගළ්‍යය නිමිති කරගෙන සංවිධානය කරනු ලබන පින්කම් මාලාව මැයි මස 06 වන සෙනසුරාදා පැවැත් වේ.

උදෑසන


6.00 – 7.00 – කිරි ආහාර පූජාව
7.00 -8.00 – උදෑසන දානය
8.00 – සීල සමාදානය, උදෑසන ධම්ම දේශණය, භාවනාව
10.00-10.15 – ගිලන්පසවිවේකය
10.15 – භාවනාව
10.45 – සම්බුද්ධ පූජාව
11.00 – 12.30 – දහවල දානය සඳහා විවේක කාලය

දහවල

12.30 – සජ්ඣායනාව
1.00 දහවල ධම්ම දේශනය, භාවනාව
3.00 – 3.15 – සවස ගිලන්පස විවේකය
3.15-3.50 – ධම්ම සාකච්ඡාව
4.00 – සීල භාවනා වැඩසටහනේ අවසානය සහ පුණ්‍යානුමෝදනාව.

උත්තම ධාතු වන්දනාව


4.00 – 5.00 – උත්තම ධාතු වන්දනාවට සූදානම් වීම
5.00 – 7.00 – උත්තම ධාතු වන්දනාව.
7.00 – පුණ්‍යානුමෝදනාව සහ වෙසක් පින්කමේ සමාප්තිය.